අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩිවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩිවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩිවෙයි

කර්තෘ Sagarika Chathumali

21 Mar, 2016 | 3:42 pm

අද මධ්‍ය ම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව අද මධ්‍ය ම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 4කින් ඉහළ යනු ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]