English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
14 Mar, 2016 | 8:48 am
හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ඥාතීන් පැවසුවේ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.
අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූ සුරනිමල රාජපක්ෂ මහතා දෙදරු පියෙකි.
අභාවප්‍රාප්ත වන විට සුරනිමල රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
29 Jan, 2019 | 11:10 AM
29 Jan, 2016 | 04:10 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS