Just In : හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

Just In : හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

Just In : හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2016 | 8:48 am

හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් පැවසුවේ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූ සුරනිමල රාජපක්ෂ මහතා දෙදරු පියෙකි.

අභාවප්‍රාප්ත වන විට සුරනිමල රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.