පුතෙක් කළ පහර දීමකින් පියෙකු ජීවිතක්ෂයට

පුතෙක් කළ පහර දීමකින් පියෙකු ජීවිතක්ෂයට

පුතෙක් කළ පහර දීමකින් පියෙකු ජීවිතක්ෂයට

කර්තෘ Staff writer

13 Mar, 2016 | 11:56 am

හපුතලේ, දඹේතැන්න, මාවුස්සාගොල්ල ප්‍රදේශයේදී පුතෙකු කළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් එම ඝාතනය සිදුව ඇති බව ය.

මියගොස් ඇත්තේ, 62 හැවිරිදි මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අංඩගුවට ගත් 35 හැවිරිදි සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]