JUST IN: තිරිඟු පිටි මිල ඉහළට

JUST IN: තිරිඟු පිටි මිල ඉහළට

JUST IN: තිරිඟු පිටි මිල ඉහළට

කර්තෘ Sakila Udayakumara

12 Mar, 2016 | 9:52 am

තිරිඟු පිටි ක්‍රිලෝග්‍රෑම් එකක මිල රුපියල් 7.20කින් වැඩි කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සංගමය ප්‍රීමා ආයතනයෙන් තම සංගමය තහවුරු කර ගත් බව ය.

රජය තිරිඟු පිටි සඳහා බදු ක්‍රියාත්මක කිරීමක් සිදු කර ඇති බවට සංගමය චෝදනා කළේ ය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් අප විමසීමක් කළේ ය.

එහි මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසුවේ, රජය තිරිඟු පිටි සඳහා එවැනි කිසිදු බදු පැනවීමක් සිදු කර නොමැති බව ය.