BREAKING : දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

BREAKING : දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

BREAKING : දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

කර්තෘ Sagarika Chathumali

25 Feb, 2016 | 2:51 pm

දිවයින පුරා මේ වන විට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, විදුලි සැපයුම යථා තත්ත්වය පත් කිරීමට පැය 3ක පමණ කාලයක් ගත වනු ඇති බව ය.

කෙසේ වෙතත් මෙම හදිසි විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]