වැලිකඩ පරණ කෝට්ටේ පාරේ ගණිකා නිවාසයක් වටලයි

වැලිකඩ පරණ කෝට්ටේ පාරේ ගණිකා නිවාසයක් වටලයි

වැලිකඩ පරණ කෝට්ටේ පාරේ ගණිකා නිවාසයක් වටලයි

කර්තෘ Sagarika Chathumali

18 Feb, 2016 | 9:25 am

වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ අයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අත්අඩංගුවට පත් වූවන් අතර එහි කළමනාකාරවරිය ද වන බව ය.

අත්අඩංගුවට ගත් අනෙත් කාන්තාවෝ අවුරුදු 22 , 28 හා 33 වන වියේ පසුවන රාජගිරිය, බිබිල හා කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.

ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.