කෙවොන් කූපර්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනාවක්

කෙවොන් කූපර්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනාවක්

කෙවොන් කූපර්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනාවක්

කර්තෘ Staff writer

18 Feb, 2016 | 10:27 am

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කෙවොන් කූපර්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවරුන් වාර්තා කර තිබේ.

ඒ මේ දින වල පැවැත්වෙන පාකිස්ථාන සුපර්ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරයි.

කෙවොන් කූපර් පාකිස්ථාන සුපර්ලීග් තරගාවලියේදී ලාහෝර් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

කූපර්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහති බව වාර්තා කර තිබෙන්නේ ඊයේ පැවැති තරගයේ විනිසුරුවරූන් විසිනි.

කෙවොන් කූපර් පළමුපෙළ තරග 25 කදී ලකුණු 116 ක් සහ කඩුලු 33 ක් දවා ගෙන තිබේ.