බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිඛේතනයක පිහිනුම් තටාකයට වැටී දරුවෙකු මරුට

බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිඛේතනයක පිහිනුම් තටාකයට වැටී දරුවෙකු මරුට

බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිඛේතනයක පිහිනුම් තටාකයට වැටී දරුවෙකු මරුට

කර්තෘ Staff writer

15 Feb, 2016 | 8:33 am

බදුරලිය, මෝල්කාව ප්‍රදේශයේ නිවාඩු නිඛේතනයක පිහිනුම් තටාකයට වැටීමෙන් 06 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි පිරිසක් අතර සිටි මෙම දරුවා පිහිනුම් තටාකයට වැටීමෙන් පසු බරතළ තත්ත්වයෙන් බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]