කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

15 Feb, 2016 | 3:03 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන 23 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඔහු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් කුමාර් ගුණරත්නම්ට එරෙහි නඩු විභාගය අද ආරම්භ විය.

නඩු විභාගය ලබන 23 වනා දක්වා කල් තැබුණු අතර ඒ දක්වා කුමාර් ගුණරත්නම් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]