ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ යෝජනා ලබා ගැනීමට පියවර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ යෝජනා ලබා ගැනීමට පියවර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ යෝජනා ලබා ගැනීමට පියවර

කර්තෘ Staff writer

15 Feb, 2016 | 6:49 am

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව විදේශ රටවල සිටින ජනතාවගේ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.

එහි සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා පැවසුවේ, විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී ඇති බව ය.

මෙරට මහජනතාවගෙන් යෝජනා 2000ක් පමණ ලැබී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]