BREAKING : සරත් ෆොන්සේකා UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

BREAKING : සරත් ෆොන්සේකා UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

BREAKING : සරත් ෆොන්සේකා UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

කර්තෘ Sagarika Chathumali

08 Feb, 2016 | 6:09 pm

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
හිටපු ඉඩම් අමාත්‍ය එම්. කේ.ඩී. එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රි ධුර පුරප්පාඩුව සඳහා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]