English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2016 | 12:36 pm
හික්කඩුවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට කිලෝග්රෑම් 350 ක් පමණ බරැති විශාල මෝරෙකු හමු වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, හික්කඩුවේ ධීවරයින්ට මෙවැනි මෝරෙකු හමුව ඇත්තේ ප්රථම වරට බව ය.
මෙම මෝරා දිගින් අඩි දොළහක් පමණ වන බව ය.
වෙරළේ සිට කිලෝමීටර් 20 පමණ ඈත මුහුදේ දී බහුදින යාත්රවක් එලන ලද දැලකට මෙම මෝරා හසුව ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් ප්රකාශ කළේ ය.
05 Jan, 2019 | 06:45 AM
23 Sep, 2018 | 04:03 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS