විද්‍යා ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

විද්‍යා ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

විද්‍යා ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කර්තෘ Sagarika Chathumali

08 Feb, 2016 | 5:58 pm

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවන් 10 දෙනා ලබන 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, සැකකරුවන් අද කයිට්ස් අතිරේක මහේස්ත්‍රාත් R. සබේසන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධ DNA පරීක්ෂණ වාර්තා අද දිනයේ ද අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]