රත්නපුර ප්‍රදේශයේදී පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

රත්නපුර ප්‍රදේශයේදී පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

රත්නපුර ප්‍රදේශයේදී පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

කර්තෘ Staff writer

08 Feb, 2016 | 8:45 am

රත්නපුර, ගොරොක්ගොඩ ප්‍රදේශයේදී පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව ත් සමග අදාළ නිවස මතට පස් කන්දක් කඩාවැටී ඇති බව ය.

එම අවස්ථාවේ එහි සිටි අඹු සැමි යුවළක් ඊට යටවීමෙන් බරපතල තුවාල ලැබූ අතර ඔවුන් රත්නපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු කාන්තාව මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 70 වියැති කාන්තාවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]