English
தமிழ்
කර්තෘ Staff writer
04 Feb, 2016 | 7:19 am
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 606 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේ, එම සිරකරුවන් අතර කාන්තාවන් 13 දෙනෙකු ද වන බව ය.
සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව සිරදඬුවම් විඳින පිරිසක් අද දිනයේ එලෙස නිදහස ලබන බව ඔහු සඳහන් කළේ ය.
නිදහස ලබන සිරකරුවන් අතර වැඩිම පිරිසක් සිටින්නේ මාතර බන්ධනාගාරයේ ය.
එම සංඛ්‍යා ව 67 කි.
මීට අතරව කළුතර සහ කුරුවිට බන්ධනාගාරවලින් ද සිරකරුවන් 59 දෙනෙකු බැගින් නිදහස් ලබන බව ද තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේ ය.
15 Jan, 2019 | 06:56 AM
04 Feb, 2017 | 08:07 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS