හමුදා පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තෝරා පත්කර ගැනීමට මියන්මාරය සූදානම් වෙයි

හමුදා පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තෝරා පත්කර ගැනීමට මියන්මාරය සූදානම් වෙයි

හමුදා පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තෝරා පත්කර ගැනීමට මියන්මාරය සූදානම් වෙයි

කර්තෘ Staff writer

01 Feb, 2016 | 12:29 pm

වසර 50කට අධික කාලයක් පුරා පැවති හමුදා පාලනය අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තෝරා පත්කර ගැනීමට මියන්මාරය සූදානම් වෙයි.

අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ මන්ත්‍රීවරුන් බහුතරයකින් මියන්මාර නව පාර්ලිමේන්තුව සමන්විත වනු ඇති.

කෙසේවෙතත් මියන්මාර ව්‍යවස්ථාවට අනූව හමුදා ප්‍රධානීන් සඳහා ද මන්ත්‍රී ආසන හතරෙන් එකක් හා අමාත්‍ය ධූරය ද සැපයිය යුතු ය.

අද රැස්වන නව පාර්ලිමේන්තුවේ ප්‍රධානම කාර්ය වන්නේ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]