වරකාපොලදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 4 දෙනෙකු මරුට

වරකාපොලදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 4 දෙනෙකු මරුට

වරකාපොලදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 4 දෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

30 Dec, 2015 | 5:43 am

වරකාපොල, දුම්මලදෙනිය හංදිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා වරකාපොල හා කෑගල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව ය.

අද අලුයම 4.30 ට පමණ අනතුර සිදුවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]