ජී.එච්.බුද්ධදාසගෙන් විමල් වීරවංශට අභියෝගයක් (VIDEO)

ජී.එච්.බුද්ධදාසගෙන් විමල් වීරවංශට අභියෝගයක් (VIDEO)

කර්තෘ Staff writer

30 Dec, 2015 | 9:47 pm

කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා අද විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේ ය.

[quote]අද විමල් වීරවංශ හිටපු ඇමතිවරයාට මම කියනවා.කිසිම මේවා එකක් නැහැ. අපි සුදානම් හෙට වුනත් පළාත් පාලන මැතිවරණයට තරග කරන්න සුදානම් මම විමල් වීරවංශ උන්නැහේට අභියෝගයක් කරනවා ඔය පාර්ලිමේන්තුවේ පසු පෙලේ මන්ත්‍රිවරයෙක් ඉඳලා වැඩක් නැහැ. කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති තවම තියෙනවා. ඒකට පුලුවන්නම් ඔහේ අටවගන්න කියලා පෙරමුණත් එක්ක ඇවිල්ලා. මාත් එකක් තරග කරලා කඩුවෙල නගරාධිපති වෙන්න කියලා මම අභියෝගයක් ව‍ශයෙන් කරනවා විමල් වීරවංශ උන්නැහේට.[/quote]