ඇල්පිටියේදී පොලිස් අණ නෙතකා ධාවනය කළ වෑන් රථයක සිටි 4 දෙනෙකු අත්අඩංගුවට

ඇල්පිටියේදී පොලිස් අණ නෙතකා ධාවනය කළ වෑන් රථයක සිටි 4 දෙනෙකු අත්අඩංගුවට

ඇල්පිටියේදී පොලිස් අණ නෙතකා ධාවනය කළ වෑන් රථයක සිටි 4 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

20 Dec, 2015 | 9:11 am

ඇල්පිටිය, තෙලිකඩ, වක්වැල්ල පාලම මතදී පොලීස් අණ නෙතකා ධාවනය කළ වෑන් රථයක සිටි පුද්ගලයින් 4 දෙනෙකු මගින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම පිරිස වෑන් රථයෙන් නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කර ඇති බව ය.

ලැබුණු තොරතුරක් මත පොලීසිය හදීසි මාර්ග බාධයක් දමා වෑන් රථයේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති අතර පලා යාමට තැත්කළ වෑන් රථයේ සිටි බිය ගැන්වීමට පොලීසිය එම අවස්ථාවේදි අහසට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]