JUST IN:- ගුවන් යානා 4ක් ප්‍රමාදයි

JUST IN:- ගුවන් යානා 4ක් ප්‍රමාදයි

JUST IN:- ගුවන් යානා 4ක් ප්‍රමාදයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2015 | 1:55 pm

රේගු ප්‍රමාදයක් හේතුවෙන් ගුවන් යානා 04ක් ගුවන්ගත කිරීම ප්‍රමාද වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මෙලෙස ප්‍රමාද කර ඇත්තේ ලන්ඩන්, ලාහෝර්, බෙයිජිං සහ සිංගප්පූරුව බලා පියාසර කිරිමට නියමිතව ඇති ගුවන් යානා 4කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]