පිල්ලෙයාන් ලබන 30 වන දා දක්වා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ලබන 30 වන දා දක්වා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ලබන 30 වන දා දක්වා යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

16 Dec, 2015 | 3:12 pm

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 30 වන දා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ, අද මඩකලපුව මහේස්ත්‍රාත් එන්.කේ.අබ්දුල්ලා මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මඩකලපුව නගරයේ පිහිටි දේවස්ථානයකදි ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]