නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන් මැදිරිගිරිය වටදාගයට (Special Report)

නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන් මැදිරිගිරිය වටදාගයට (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2015 | 8:16 am

මැදිරිගිරිය වටදාගය අයත් භූමියේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත පුරාවස්තු ප්‍රදේශවාසින් සිය දෛනික අවශ්‍යතා සදහා යොදා ගැනීම පිළිබඳව නිව්ස්ෆස්ට් පසුගිය 13 වන දා රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළේය.

 

නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන් මැදිරිගිරිය වටදාගයට

Posted by Newsfirst.lk on Tuesday, December 15, 2015

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උතුරු මැද පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකු එම ප්‍රදේශයට පැමිණියේය.

මැදිරිගිරිය වටදාගය දෙස් විදෙස් බෞද්ධයින්, සංචාරකයින්, පුරාවිද්‍යාඥයින්, පාසැල් සිසුන් හා ඉතිහාස ගවේෂකයින්ගේ අවධානයට ලක්වු වටිනා භූමියකි.

එම භූමියේ ඇති පුරාවිදයාත්මක වටිනාකම් සහිත පුරාවස්තු මෙම ප්‍රදේශවාසීන් සිය දෛනික කටයුතු සඳහා ද යොදාගෙන තිබීම පිළිබදව උතුරු මැද පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ගේ අවධානයට ලක්විය.

පසුගිය 13 වන දා රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිව්ස්ෆස්ට් කළ අනාවරණය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]