English
தமிழ்
කර්තෘ Staff writer
14 Dec, 2015 | 12:09 pm
සමානාත්මතාව, සුරක්ෂිතභාවය සමගින් කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් නිවුස්ෆස්ට්, සිරස, ශක්ති මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන ‘එක්ව සදමු වනිතා පවුරක්’ වැඩසටහනේ 12 වන දිනය අදයි.
එහි එක් අදියරක් අද රත්නපුර නගරයෙන් ආරම්භ කළ අතර අනෙක් අදියර පුත්තලමෙන් ආරම්භ විය.
එය ක්‍රියාත්මක වන්නේ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පොලීසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සහයෝගය ඇතිව ය.
08 Dec, 2019 | 07:42 AM
02 Jun, 2018 | 03:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS