ත්‍රීකුණාමලය මුහුදෙන් අලි සිරුරක් (VIDEO)

ත්‍රීකුණාමලය මුහුදෙන් අලි සිරුරක් (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

12 Dec, 2015 | 4:13 pm

මියගිය අලියකුගේ සිරුරක් අද ත්‍රීකුණාමලය, පල්ලතොට්ටම් මුහුදු වෙරළේ තිබී හමු වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන එම අලියාගේ සිරුර මුහුදු වෙරළේ තිබී ප්‍රදේශවාසින් සොයාගත් බව ය.

වයස අවුරුදු 10ක් පමණ වන මේ අලියා පසුගියදා ඇති වූ ගංවතුර තත්වයත් සමග මහවැලි ගඟ දිගේ වෙරළට ගසාගෙන එන්නට ඇතැයි ත්‍රීකුණාමලය වනජිවී නිලධාරින් සැක පළ කරයි.

 

ත්‍රීකුණාමල මුහුදෙන් අලි සිරුරක්

Posted by Newsfirst.lk on Saturday, December 12, 2015