කඳාන, කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කඳාන, කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කඳාන, කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කර්තෘ Sakila Udayakumara

12 Dec, 2015 | 9:27 am

කඳාන, කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු7.45ට පමණ බංගදෙණිය සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරු ඇඟවීමේ විදුලි සංඥ හා අනතුරු ඇඟවීමේ නළා ක්‍රියාත්මකව තිබියදී අදාළ මෝටර් රථය අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුර සිදුව ඇති බව ඔහු සඳහන් කළේ ය.