සුහද කොකා විශේෂ දර්ශන වාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට (VIDEO)

සුහද කොකා විශේෂ දර්ශන වාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට (VIDEO)

කර්තෘ Sakila Udayakumara

11 Dec, 2015 | 7:12 am

ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ සුහද කොකා චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ ප්‍රදර්ශනය කෙරිණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කළ මෙම දර්ශන වාරය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.