අධික වර්ෂාවත් සමග මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක්

අධික වර්ෂාවත් සමග මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක්

අධික වර්ෂාවත් සමග මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක්

කර්තෘ Sakila Udayakumara

11 Dec, 2015 | 6:42 am

පවතින අධික වර්ෂාවත් සමග මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ, පසුගිය මාසයේ පමණක් වාර්තා වී ඇති මී උණ රෝගීන් සංඛ්‍යාව 622ක් බව ය.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ සියලු ම ප්‍රදේශවලින් මී උණ රෝගීන් 3890ක් වාර්තා වී ඇති බව ද ඇය කියා සිටියා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]