අත්තනගල්ලේ ඔයක ගිලී පියෙකු සහ පුතෙකු මරුට

අත්තනගල්ලේ ඔයක ගිලී පියෙකු සහ පුතෙකු මරුට

අත්තනගල්ලේ ඔයක ගිලී පියෙකු සහ පුතෙකු මරුට

කර්තෘ Sagarika Chathumali

29 Nov, 2015 | 4:36 pm

අත්තනගල්ල, කරස්නෑගල ප්‍රදේශයේ ඔයක ගිලීමෙන් පියකු හා පුත්‍රයකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, 55 හැවිරිදි පුද්ගලයකු සිය පුත්‍රයින් දෙදෙනා සමග ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව ය.

සිය 15 හැවිරිදි පුත්‍රයා දිය පහරට හසුව ගසා ගෙන ගිය අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සහ කළ පියා ද සැඩ පහරට හසුව ඇති බව පොලීසිය පැවසී ය.

අද පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ උතුරුගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]