හෙටිටිපොළදී  පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටී පාසල් සිසුවියක් මරුට

හෙටිටිපොළදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටී පාසල් සිසුවියක් මරුට

හෙටිටිපොළදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටී පාසල් සිසුවියක් මරුට

කර්තෘ Staff writer

12 Nov, 2015 | 11:35 am

හෙටිටිපොළදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇගේ සොහොයුරිය තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කෙළේ, සිසුවියන් දෙදෙනා පාසල ආසන්නයේ ඇති පදික මාරුව ගමන්කිරීමේදී බස් රථයයේ ගැටී ඇති බව ය.

අද උදෑසන සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ 9 හැවිරිදි සිසුවියකි.

තුවාල ලැබු 13 හැවිරිදි සිසුවිය ප්‍රතිකාර සඳහා හෙටිටිපොළ රෝහලට ඇතුළත් කෙරිණ.

අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]