English
தமிழ்
කර්තෘ Staff writer
12 Nov, 2015 | 9:32 am
මොණරාගල, මඩුල්ල ප්රදේශයේ උඩුමුල්ල වැවේ බැම්ම කැඩී යාමෙන් පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මඩුල්ල ප්රාදේශීය ලේකම් රසික තිලකරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව උඩු මුල්ල හා මකුල්ල ප්රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව ය.
අධික වර්ෂාවත් සමග වැවේ ජලය පිරී ඇති අවස්ථාවක බැම්ම කැඩී ගොස් ඇති අතර මේ හේතුවෙන් ප්රදේශයේ ගොවි බිම් රැසක් ද ජලයෙන් යට වී තිබේ.
22 Feb, 2019 | 12:04 PM
22 Feb, 2019 | 10:05 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS