‘ජපන් චිත්‍රපට උළෙල’ – 2015 චිත්‍රපට සංස්ථා තරංගී සිනමා ශාලාවේදී

‘ජපන් චිත්‍රපට උළෙල’ – 2015 චිත්‍රපට සංස්ථා තරංගී සිනමා ශාලාවේදී

‘ජපන් චිත්‍රපට උළෙල’ – 2015 චිත්‍රපට සංස්ථා තරංගී සිනමා ශාලාවේදී

කර්තෘ Sagarika Chathumali

24 Oct, 2015 | 12:23 pm

ඊයේ ආරම්භ වූ ‘ජපන් චිත්‍රපට උළෙලට සමගාමීව අද පස්වරු 3.00ට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ තරංගී සිනමා ශාලාවේදී චිත්‍රපට 2ක් ප්‍රදර්ශනය කෙරේ. 

ඒ අනුව පස්වරු 3.00ට ‘Mourning Recipe’ හා පස්වරු 5.30ට ‘Ramen Samurai’ චිත්‍රපට 2 ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඊයේ ආරම්භ වූ චිත්‍රපට උළෙලේදී ‘Tale of Samurai cooking’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ.

චිත්‍රපට උළෙල මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.

25දා දක්වා දිනපතා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව එක්ව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]