කීර්තිමත් පුහුණුකරුවෙකු වන ලයනල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් පුහුණුකරුවෙකු වන ලයනල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් පුහුණුකරුවෙකු වන ලයනල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

09 Oct, 2015 | 7:03 am

විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට ගුරුහරුකම් ලබාදුන් කීර්තිමත් පුහුණුකරුවෙකු වන ලයනල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

80 වන වියේ පසුවූ ඔහු අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර, 1979 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පුහුණුකාර දිවිය ආරම්භ කළේ ය.

බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුනි, අර්ජුන රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු, මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයන් රැසකගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වුනේ ලයනල් මෙන්ඩිස් මහතා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]