සිය දරුවා පොළොවේ ගසා මරා දැමූ අම්පාරේ පියෙක් රක්ෂිත බන්ධනාගාරයට

සිය දරුවා පොළොවේ ගසා මරා දැමූ අම්පාරේ පියෙක් රක්ෂිත බන්ධනාගාරයට

සිය දරුවා පොළොවේ ගසා මරා දැමූ අම්පාරේ පියෙක් රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Sagarika Chathumali

07 Oct, 2015 | 3:11 pm

වයස අවුරුදු එක හමාරක් පමණ වන දරුවෙකු පොළොවේ ගසා ඝාතනය කළ පියෙකු නොවැම්බර් මස 05 වෙන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අම්පාර පළාත්බද මහාධිකරණය අද නියෝග කළේ ය.

ඒ සැකකරු අද පළාත්බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ අම්පාර, මහඔය, කැකිරිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]