English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
07 Oct, 2015 | 3:11 pm
වයස අවුරුදු එක හමාරක් පමණ වන දරුවෙකු පොළොවේ ගසා ඝාතනය කළ පියෙකු නොවැම්බර් මස 05 වෙන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අම්පාර පළාත්බද මහාධිකරණය අද නියෝග කළේ ය.
ඒ සැකකරු අද පළාත්බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ අම්පාර, මහඔය, කැකිරිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
07 Jan, 2019 | 07:04 AM
16 Jul, 2018 | 07:58 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS