අග්‍රාමාත්‍යවරයා ජපානයේ අකිහිතෝ අධිරාජයා හමුවෙයි (VIDEO)

අග්‍රාමාත්‍යවරයා ජපානයේ අකිහිතෝ අධිරාජයා හමුවෙයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

07 Oct, 2015 | 10:02 pm

ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන අකිහිතෝ අධිරාජයා හමුවි සාකච්ඡා කළේ ය.

මේ හමුව සිදුවුණේ, ටෝකියෝ නුවර පිහිටි රජ මාළිගයේදී ය.

මේ අතර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේ මහතා ඊයේ රාත්‍රියේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීය.