‘ගුරු ප්‍රතිභා ප්‍රභා – 2015’ ජනපතිගේ ප්‍රධානත්වයෙන් සැමරේ (VIDEO)

‘ගුරු ප්‍රතිභා ප්‍රභා – 2015’ ජනපතිගේ ප්‍රධානත්වයෙන් සැමරේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

06 Oct, 2015 | 6:31 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගුරු දිනය සැමරිණි.

ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යංශය සංවිධාන කළ ‘ගුරු ප්‍රතිභා ප්‍රභා 2015’ ජාතික ගුරු දින උත්සවය අද පැවැත්වුණේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

එහිදී පරිවේණාධිපති හිමිවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසකට උපහාර පුද කෙරිණි.

 

‘ගුරු ප්‍රතිභා ප්‍රභා – 2015’ ජනපතිගේ ප්‍රධානත්වයෙන් සැමරේRead story: http://goo.gl/gd7461

Posted by Newsfirst.lk on Tuesday, October 6, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]