“සීනි, තෙල් සහ ලුණු ආශ්‍රිත දේවල් වලට බදු වැඩිකරන්න ඕනා” – රාජිත සේනාරත්න (VIDEO)

“සීනි, තෙල් සහ ලුණු ආශ්‍රිත දේවල් වලට බදු වැඩිකරන්න ඕනා” – රාජිත සේනාරත්න (VIDEO)

කර්තෘ Staff writer

29 Sep, 2015 | 9:18 pm

සිරුර ලෙඩ කරන භාණ්ඩ තුනක මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේ ය.

ලෝක හදවත් දිනය සැමරීමේ ජාතික උත්සවය සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

 

සිරුර ලෙඩකරන භාණ්ඩ තුනක මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරනවා – රාජිත සේනාරත්න

Posted by Newsfirst.lk on Tuesday, September 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]