මිහින්තලේ වෙළෙඳසලකට හොරෙක් ඇතුළු වන අයුරු (CCTV දර්ශන)

මිහින්තලේ වෙළෙඳසලකට හොරෙක් ඇතුළු වන අයුරු (CCTV දර්ශන)

කර්තෘ Sagarika Chathumali

23 Sep, 2015 | 11:37 am

පසුගිය දිනෙක රාත්‍රීයේ මිහින්තලේ ප්‍රදේශයේ වෙළෙඳසලකට ඇතුළු සොරෙකු එම වෙළෙඳසලේ තිබූ රුපියල් 26 000ක මුදලක් සොරා ගෙන පලා ගොස් තිබේ.

මෙම පුද්ගලයා එම වෙළෙඳසලට ඇතුළු වී ඇත්කේ, වහළයේ උලු කැට කිහිපයක් ඉවත් කිරීමෙනි.

අදාළ පුද්ගලයා එම මුදල් සොරා ගන්නා ආකාරය එම වෙළෙඳසලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

පොලීසිය පැවසුවේ, දර්ශන හා තවත් තොරතුරු ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව ය.

මිහින්තලේ වෙළෙඳසලකට හොරෙක් ඇතුළු වන අයුරු (CCTV දර්ශන)

Posted by Newsfirst.lk on Tuesday, September 22, 2015