බඩේ අමාරුවකට ගම්පහ රෝහලට ගිය තරුණියක් මිනී පෙට්ටියෙන් යළි නිවසට (VIDEO)

බඩේ අමාරුවකට ගම්පහ රෝහලට ගිය තරුණියක් මිනී පෙට්ටියෙන් යළි නිවසට (VIDEO)

කර්තෘ Staff writer

23 Sep, 2015 | 10:19 pm

23 හැවිරිදි චමෝදි මධුහංසනී, පිලිකුත්තුව, බුත්පිටියේ පදිංචිව සිටි ඇය බාහිර උපාධි අපේක්ෂිකාවකි.

චමෝදි සිය අධ්‍යාපන වියදම් සොයාගත්තේ පෙර පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කිරීමෙනි.

පෙරේදා උදෑසන උදරයේ වේදනාවක් නිසා ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ඇගේ මව ප්‍රකාශ කළා ය.

 

බඩේ අමාරුවකට ගම්පහ රෝහලට ගිය තරුණියක් මිනී පෙට්ටියෙන් යළි නිවසට

Posted by Newsfirst.lk on Wednesday, September 23, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]