ඇවන්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ බාධාවකින් තොරව සිදු කරන ලෙසට ජනපතිගෙන් උපදෙස් (VIDEO)

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ බාධාවකින් තොරව සිදු කරන ලෙසට ජනපතිගෙන් උපදෙස් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

23 Sep, 2015 | 2:22 pm

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ බාධාවකින් තොරව සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇතැයි රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.

ඔහු ඒ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]