දකුණු ආසියානු නාගරික ගවේෂණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව අද ඇරඹේ

දකුණු ආසියානු නාගරික ගවේෂණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව අද ඇරඹේ

දකුණු ආසියානු නාගරික ගවේෂණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව අද ඇරඹේ

කර්තෘ Staff writer

21 Sep, 2015 | 8:58 am

දකුණු ආසියානු නාගරික ගවේෂණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව අද කොළඹදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ නගර නිර්මාණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති, ඉන්දු වීරසූරිය මහත්මිය පැවසුවේ, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් නියෝජිතයින් පැමිණීමට නියමිත බව ය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වන බව ඇය සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]