News1st 192 වන මාධ්‍ය වැඩමුළුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී (VIDEO)

News1st 192 වන මාධ්‍ය වැඩමුළුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

17 Sep, 2015 | 11:09 am

නිව්ස්ෆස්ට් ක්ලාස් රූම් 192 වන වැඩසටහන බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද පැවැත්විණි.

නිව්ස්ෆස්ට් ක්ලාස් රූම් වැඩසටහන දිපව්‍යාප්තව ක්‍රියාත්මක වන්නේ, මතු පරපුරේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ දැමීමේ අරමුණින් ය.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අද පැවති 192 වන වැඩසටහනට පාසල් ළමුන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.

ප්‍රවෘත්ති වාර්තාකණය, සන්නිවේදනය හා නව මාධ්‍ය භාවිතය පිළිබඳව එහිදී සිසුන් දැනුවත් කෙරුණේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට මුල්තැනක් ලබා දෙමිනි.

පැමිණි සිසුන්‍ට සිය දක්ෂතා එළිදැක්වීමට ද එහිදී අවස්ථාව හිමිවිය.

IMG_9275 IMG_9280 IMG_9284 IMG_9333 IMG_9335

 

News1st 192 වන මාධ්‍ය වැඩමුළුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදීRead story: http://goo.gl/amcG1o

Posted by Newsfirst.lk on Thursday, September 17, 2015