අනගාරික ධර්මපාලතුමාගේ ජාතික සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අනගාරික ධර්මපාලතුමාගේ ජාතික සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

කර්තෘ Sakila Udayakumara

17 Sep, 2015 | 9:10 pm

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජාතික සැමරුම් උත්සවය අද කොළඹදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සැමරුමට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම උත්සවයේදී ධර්මපාලතුමාගේ දර්ශනය ඇතුළත් ග්‍රන්ථයක් යළි මුද්‍රණය කර එළිදැක්විණි.

මේ අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මාලිගාකන්ද මහා බෝධි මන්දිරයේදී අද පැවැත්විණි.

මහා සංඝරත්නය, කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරු සහ දෙස් විදෙස් ප්‍රභූ පිරිසක් ද ඊට එක්ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]