දළදා සමිදුන් වන්දනා කිරීමට පැමිණි සැදැහැවතුන්ට නිව්ස්ෆස්ට් වෙතින් ධර්ම පුස්තකයක් (VIDEO)

දළදා සමිදුන් වන්දනා කිරීමට පැමිණි සැදැහැවතුන්ට නිව්ස්ෆස්ට් වෙතින් ධර්ම පුස්තකයක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 12:01 pm

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් නිව්ස්ෆස්ට් දායකත්වයෙන් සකස් කළ විශේෂ ‍පොත් පිංච අද සැදැහැවතුන්ට බෙදා දුන්නේ ය.

ඓතිහාසික දළදා පෙරහැරට සමගාමීව බෙදා හරින මෙම පොත් පිංච සැදැහැවතුන්ට බෙදා දීමට පෙර එහි පිටපතක් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම රතනසිරි හිමියන් වෙත පිළිගැන්වූවේ ය.

සිරසා නමාමි නමැති මෙම විශේෂ පොත් පිංච සංස්කරණය කරනු ලැබුවේ, ශ්‍රී දළදා මාලිගාවේ ආගමික කටයුතු අංශයේ කේ. මීගහකුඹුර මහතා ය.

 

දළදා පෙරහැරට සමගාමීව නිව්ස්ෆස්ට් දායකත්වයෙන් සකස් කළ ධර්ම පුස්තකය සැදැහැවතුන්ට බෙදා හැරේRead story: http://goo.gl/y8sxXC

Posted by Newsfirst.lk on Saturday, August 29, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]