ගල්කිස්සේ නිවසක් ගිනි ගනී (VIDEO)

ගල්කිස්සේ නිවසක් ගිනි ගනී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2015 | 9:36 am

ගල්කිස්ස, රත්මලාන බෙලෙක් කඩේ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබේ.

අද අලුයම 1.20ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, දෙහිවල ගල්කිස්ස ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති බව ය.

ගින්නේ කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව ද අනාවරණය වී නොමැත.

 

 

ගල්කිස්සේ නිවසක් ගිනි ගනීRead More : http://goo.gl/7AKg28

Posted by Newsfirst.lk on Wednesday, August 26, 2015