පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යළි ත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යළි ත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යළි ත් රිමාන්ඩ්

කර්තෘ Sakila Udayakumara

25 Aug, 2015 | 5:19 pm

තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර මන්ත්‍රීවරයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජයසේකර මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]