හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාට ඇප

කර්තෘ Staff writer

06 Aug, 2015 | 3:07 pm

මාතලේ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද ඇප මත මුදා හැර තිබේ.

ඒ රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇපයක් මතයි.

පුද්ගලයකුයෙකුට පහරදීමට ආධාර හා අනුබල දීම මත ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධණාගාරගත කර තිබිණ.

පැමිණිල්ල යළි විභාගය අගෝස්තු මස 12 වන දිනට කල් තබා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]