කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ (VIDEO)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ (VIDEO)

කර්තෘ Staff writer

04 Aug, 2015 | 6:53 pm

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණය අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 750ක වියදමින් ඉදිකළ එම ගොඩනැගිලි සංකීර්ණය දේශන ශාලා 16ක්, පරිගණක විද්‍යාගාර, ශ්‍රවනාගාර ඇතුළු පහසුකම්වලින් සමන්විත ය.

එම අවස්ථාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා විශේෂ සමරු සටහනක් ද තැබී ය.

 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේRead story: http://wp.me/p5qkT7-gr6

Posted by Newsfirst.lk on Tuesday, August 4, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]