23 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජපානයේ යමගුචිහිදී උත්කර්ෂවත්ව ඇරඹේ (VIDEO)

23 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජපානයේ යමගුචිහිදී උත්කර්ෂවත්ව ඇරඹේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Jul, 2015 | 10:22 pm

23 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය අද ජපානයේ යමගුචිහිදී පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

 

ජපානයේ යමගුචිහිදී 23 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උත්කර්ෂවත්ව ඇරඹෛ්

Posted by Newsfirst.lk on Wednesday, July 29, 2015

සමාරම්භක උත්සවයට පෙර යමගුචිහි කිරරාමා අහස ගුවන් සංදර්ශනයකින් වර්ණවත් විය.

රටවල් 150කට අයත් බාලදක්ෂයින් 33000 කට ආසන්න පිරිසක් අද ලෝක බාලදක්ෂ ජමිබෝරියේ නිල සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

විවිධ සංස්කෘතිකාංග ගණනාවකින් සමාරම්භක උත්සවය වර්ණවත්ව තිබිණ.

අනතුරුව සියලු ම රටවල නියෝජිතයින් සිය ජාතික ධජ සහිතව වේදිකාවට පැමිණීමෙන් අනතුරුව ලෝක බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් විවෘත කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]