සුසිල් කි‍‍‍ඳෙල්පිටිය සිය මැතිවරණ ප්‍රචාරණය අරඹයි (VIDEO)

සුසිල් කි‍‍‍ඳෙල්පිටිය සිය මැතිවරණ ප්‍රචාරණය අරඹයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

29 Jul, 2015 | 9:47 pm

යහපාලනය සඳහා වූ ජනතා පෙරමුණේ නායක සුසිල් කිඳෙල්පිටිය මහතා අද වැල්ලම්පිටියේ රැස්වීමකට සහභාගි විය.

සුසිල් කි‍‍‍ඳෙල්පිටිය මහතා අද සිය මැතිවරණ ප්‍රචාරක කටුයුතු ආරම්භ කළේ, මෙම ජන හමුවත් සමග ය.

රැස්විම අමතමින් සුසිල් කි‍ඳෙ‍ල්පිටිය මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

[quote]මේ සැරේ පාර්ලිමේන්තුව හදන කොට,මේ රටට ආදරය කරන උගත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න. අවංක මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න. මේ හොරු ටික වංචාකාරයෝ ටික දූෂකයෝ ටික, පාලනය කරන්න පුළුවන් අඩුම ගානේ,අපි දන්නවා දෙපැත්තේම ඉන්නවා මේ හොරු වංචාකාරයෝ, ඒගොල්ලන්ව පාලනය කරන්න පුළුවන් අඩුම ගානේ, ඒක රටට කියන්න පුළුවන්,ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවන් සටන් කරන්න පුළුවන් වෙන්න ඕනා, පාර්ලිමේන්තුවට අරින්න ඕනා කියන එක මම කියන්නේ[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]