පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ගමන් මල්ලක් තුළ අභිරහස් මළ සිරුරක් (VIDEO)

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ගමන් මල්ලක් තුළ අභිරහස් මළ සිරුරක් (VIDEO)

කර්තෘ Staff writer

29 Jul, 2015 | 10:45 am

පිටකොටුවේ, බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ, ගමන් මල්ලක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

 

පිටකොටුව බස් නැවතුම්පොළක ගමන් මල්ලක් තුළ නාඳුනන මළ සිරුරක්Read more : http://wp.me/p5qkT7-gjN

Posted by Newsfirst.lk on Wednesday, July 29, 2015

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, බස්නැවතුම්පොළේ, අනුරාධපුර බස් නැවතුම් ස්ථානයේ එම ගමන් බෑගය තිබී ඇති බව ය.

ඒ අසළ සිටි වෙළෙන්දෙකු එම ගමන් මල්ල පරික්ෂා කර බැලීමේදී ඒ තුළ මළ සිරුරක් ඇති බවට හඳුනා ගැනීමෙන් පසු පිටකොටුව පොලීසියට දැනුම් දී තිබේ.

මේ වන විට මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පොලීසය සහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]